FAST NEWS

24×7 Around the Globe

ගලේවෙල බැංකුවකට අත්බෝම්බ ප්‍රහාරයක්..

ගලේවෙල නගරයේ වාණිජ බැංකුවකට අද (9) අලුයම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති තිබේ.

එ අනුව මෙම ප්‍රහාරයෙන් අදාළ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කළ බවද මෙ සම්බන්ධයෙන් වැඩිදුර පරක්ෂණ පැවැත්වෙන බවද ගලේවෙල පොලිසිය පවසයි.

ADS