FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රිපාල සිරිසේන යළි දිවයිනට..

ඉන්දුනීසියානු සංචාරය නිමා කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු දුත පිරිස අද (09 දා) අලුයම 12.45ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-468 ගුවන් යානයෙන් දිවයිනට ළඟා විය.

ADS