FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති බැසිල්ට එරෙහි අධි චෝදනා ගොනු කෙරේ…

පසුගිය ජනපතිවරණ සමයේ  පයිප්ප බෙදා හැරිමේදී මිලියන 36 ක්  අවභාවිතා කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම අධ්‍යක්ෂවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී  අද (8) අධි චෝදනා ගොනු කෙරුණී.

මෙහිදි රුපියල්  ලක්ෂ 20 ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 100 බැගින් ශරිර ඇප 3 ක් මත බැසිල් රාජපක්ෂ මහතා සහ අධ්‍යක්ෂවරයා මුදා හැරිමට  කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ADS