FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා භාර ගැනීම අවසන්

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා.

ඉදිරි පැය එකහමාරක කාලයේදී මෙම නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා භාර ගන්නා බවයි අතිරේක මැතිවරණ කොමාසරිස් එම්.එම්. මොහොමඞ් මහතා පැවසුවේ.