FAST NEWS

24×7 Around the Globe

සන්ධාන මන්ත්‍රී 4කට නාමයෝජනා නැති බව සුසිල් කියයි.

සන්ධාන ආණ්ඩුව යටතේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර හිමිකරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවුදෙනෙකුට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොදුන් බව සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඒ අනුව දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, සරණ ගුණවර්ධන හා සජින් වාස් ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර සන්ධානයේ නාමයෝජනා හිමිව නැත.