FAST NEWS

24×7 Around the Globe

වීරවංශ වෙනුවෙන් නීතීඥයෙකු පෙනී නොසිටියි..

රජයේ වාහන 40ක් අවභාවිත කළැයි යන සිද්ධියකට සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධවාගාර ගත කර සිටිට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව අද (06) කැඳවු අවස්ථාවේ දී වීරවංශ මහතා වෙනුවෙන් කිසිම නීතීඥයකු පෙනී නොසිටි බව වාර්තා වේ.

එසේම  හෙතෙම විත්තිකුඩුවේ සිට කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ තමාට ඇති ආරක්ෂාව ගැන හා තමන්ට මෙම නඩුවෙන් සිදු වු අගතිය ගැන ප්‍රකාශ කිරීමට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර එ අනුව එම ප්‍රකාශය කෙටියෙන් කරන ලෙස අධිකරණයට වීරවංශ මහතාට නියෝග කර ඇති බවත් වාර්තා වේ.