FAST NEWS

24×7 Around the Globe

මීගමුව හා කටුනායක අතර දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ..(කාල සටහන)

කටුනායක – මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කටයුත්තක් හේතුවෙන් මෙම මස 04 වැනිදා පෙරවරු 08.35 සිට 05 වැනිදා පෙරවරු 8.00 දක්වා එක් ප්‍රදේශ අතර දුම්රිය ධානවය නෙකෙරෙනව බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

මෙ හේතුවෙන් එම කාල සීමාව තුළ මීගමුව – හලාවත හා පුත්තලම අතර හා කොළඹ කොටුව – කටුනායක අතර විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.