FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස ගිනි අවි සිද්ධියට අදාළ 20 ක් රිමාන්ඩ්..

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී ගිනි අවි සහ උණ්ඩ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 20 දෙනා මෙම මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සැකකරුවන් අද දින(02) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.