FAST NEWS

24×7 Around the Globe

යාලට මිලි මීටර් 85.5 ක වර්ෂාපතනයක්…

අද 02 පෙ.ව 8.30 න් අවසන් වු පැය 24 ක කාලය තුළ දිවයිනේ උපරිම වර්ෂාපතනය යාල ප්‍රදේශයෙන් වාර්තා වු බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

එ අනුව එම ප්‍රදේශයෙන් මිලි මීටර් 85.5 ක වර්ෂාපතනයක් වාර්තා වු වී තිබේ.

එසේම උතුරු,නැගෙනහිර හා ඌව පාළත්වලද තද හා ගිගුරුම් සහිත වැසි වාර්තා වු බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.