FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ 45 වන අගවිනිසුරු දිව්රුම් දෙයි..

ශ්‍රී ලංකාවේ 45 වන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් දීප් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද (02) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.