FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ විධායක සභාව හෙට රැස්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව එහි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) සවස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  දී පැවැත්වීමට නියමිතව ඇති බව එම පක්ෂය පවසයි.

මෙ සඳහා පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලූම නිලධාරී මණ්ඩලය, ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැතිවරණ කොට්ඨාශ ප්‍රධාන සංවිධායකවරුන් හා දිස්ත්‍රික්ක සංවිධායකවරුන්  හා සියලු අනුශාසකවරුන්ටද ආරාධනා කර ඇති බව සදහන්.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාටද මීට ආරාධනා කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.