FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා බලතල පවරා ගන්න හදනවා – මධ්‍යම මහ ඇමති..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත පැවරීමට නියමිත ඇතැම් බලතල ආපසු පවරා ගැනීමේ ප්‍රයත්නයක, නාගරික සංවර්ධන අධිකාරිය යෙදෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

එ අනුව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පළාත් සභා වෙත ලබාදී ඇති බලතල ද ප්‍රමාණවත් නොවන වාතාවරණයක් තුළ මෙවැනි උත්සාහයන් පිළිගත නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.