FAST NEWS

24×7 Around the Globe

කරුපයියා හෙවත් පාතාලේ තෙල්බාලාගේ මළ සිරුර කටුනායකට..

ඉන්දියාව වෙත පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියා වාප්පු බාලන් (59) නමැති පාතාලයට සම්බන්ධ බව  පැවසෙන පුද්ගලයාගේ මළ සිරුර  ඊයේ (28) රාත්‍රීකටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

චෙන්නායි සිට මෙරටට පැමිණි යානයකින් ඔහුගේ සිරුර කටුනායකට එවා ඇති අතර ඔහුගේ මරණයට හේතුව අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවයක් බව ඉන්දීය වෛද්‍යවරු පවසා ඇති බවද පැවසේ..