FAST NEWS

24×7 Around the Globe

මොහමඩ් අලීගේ පුත්‍රයා ප්ලෝරිඩා ගුවන්තොටෙදී අත්අඩංගුවට..

හිටපු ඇමරිකානු බොක්‌සිං ශූරයා වූ මොහමඩ් අලීගේ පුත්‍රයා ප්ලෝරිඩා ගුවන් තොටුපළට පැමිණි අවස්‌ථාවේ අත්අඩංගුවට ගත් ආගමන නිලධාරීන් ඔහුගේ පරම්පරාව හා ආගම ගැන ප්‍රශ්න කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ජැමෙයිකාවේ සිට ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේ මෙලෙස ආගමන බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්‌ වී තිබේ.

කැම්චෝ අලි නමින් හඳුන්වන මොහමඩ් අලිගේ පුත්‍රයා පැය දෙකකට අධික කාලයක්‌ අත්අඩංගුවේ පසු වී ඇති බවත් වාර්තා වේ..