FAST NEWS

24×7 Around the Globe

නව අගවිනිසුරු ලෙස ප්‍රියශාත් ඩෙප් නිර්දේශ වෙයි..

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියශාත් ඩෙප් පත්කිරීම සඳහා නිර්දේශ වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඊයේ (27) රාත්‍රීයේ රැස්වුණු ව්‍යවස්ථාදායක සභාව විසින් ඔහු සුදුසු බව තීරණය කර ඇතැයි සඳහන්ය.