FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදිකරුවන් සදහා බලපැවැත්වෙන පරිදි හිස්වැසුම් සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී ප‍්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට සමස්ථ ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය විරෝධය පල කර තිබේ.

තම විරෝධය සදහන් කරමින් එම සංගමය ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපිය පහතින්..