FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කිහිපයේ දී වැසි වර්ධනයක්..

ඉදිරි දින කිහිපයේ දී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවල දී) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය නිවේදනයක් නිකුත් කැරමීන් පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති ඇතවන බවද එහි සඳහන්.

නැගෙනහිර, ඌව, සබරගමුව  සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 50ට වැඩි)තරමක් තද වැසි ද ඇති විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් .