FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට සිද්ධියේ 24 කට ඇප..

හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ ජනවාරී (07) කළහකාරී ලෙස හැසිරුණා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි  පුද්ගලයින් 24 දෙනකුට ඇප ලබා දීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද(27) නියෝග කළේය.

එ අනුව එක් අයෙකුට ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප 03 ක් මත මොවුන් මුදා හැරීමට නියෝග කෙරුණී.