FAST NEWS

24×7 Around the Globe

වයඹ වෛද්‍යවරු වර්ජනයේ..

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වයඹ පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරු අද (27) පෙරවරු 8 සිට 12 දක්වා වර්ජනයක නිරත වේ.

සයිටම් විරෝධී වෛද්‍යවරුන්, සිසුන් හා වෘත්තීය සංගම් නායකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (27) පස්වරුවේ කුරුණෑගල නගරයේදී රැස්වීමක්ද පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.