FAST NEWS

24×7 Around the Globe

20වන නාවික හමුදාපති ධුරයට පත් වෙයි.

රියර් අද්මිරාල් R.C විජේගුණවර්ධන වයිස් අද්මිරාල් නිලයට උසස් කර 20 වන නාවික හමුදා පති ධුරයට පත් කරයි.