FAST NEWS

24×7 Around the Globe

‘සියලූ පක්ෂවල එකගතාවයකින් නව ව්‍යවස්ථාව ගෙන එනවා’…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ සියලූ පක්ෂවල එකගතාවයකින් බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යළි ප්‍රකාශ කලේය.

ඊයේ (24) මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එහිදී බුදු දහමට ප්‍රමුඛස්ථානය දීමේ වගන්තිය කිසිසේත් වෙනස් නොකරන බවයි.

ඔහු තවදුරටත් සදහන් කළේ නව ව්‍යවස්ථාව සකස් කිරීමෙන් අනතුරුව ජනමත විචාරණයකට යෑමට ද අපේක්ෂා කරන බවයි.