FAST NEWS

24×7 Around the Globe

සයිටම් වසන්නැයි 27 වැනිදා කළුපටි..

සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලා සිදුකරන අරගල ක්‍රියාවලියට අනුව මෙම මස 27 වැනිදා  කළුපටි පැළඳ වැඩ කිරීමේ දියක් ලෙස ප්‍රකාශයට පත් කර ගන්නා බව අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

එ අනුව එදින රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියළුම සේවකයන්ට කළුපට් පැළද රාජකාරී කටයුතු කරන ලෙසට මේ වන විට දැනුවත් කිරීම් සිදුකරන බවද එම සංගමය සඳහන් කරයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමීටු හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බළ මණ්ඩලය එක්ව මෙම කටයුත්ත සිදුව බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.