FAST NEWS

24×7 Around the Globe

සයිටම් ආයතනය ගැන කොප් කමීටුවෙන් පරික්ෂණයක්…

මාළඹේ සයිටම් ආයතනය පිළිබඳව රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිව පවතින් බැවින් එ පිළිබඳව කොප් කමීටුව මගින් විශේෂ පරික්කෂණයක් සිදු කෙරෙන බව කොප් කමීටු සමාජීක ඇමති දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම මෙ වන විට එම පරික්ෂණය ආරම්භ කර තිබෙන බවත්,එහිදි එම ආයතනයට ලබා දී තිබෙන අවසර හා එම අවසරය ලබාදුන් අකාරය පිළිබඳව සොයා බලන බවත් එ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය..