FAST NEWS

24×7 Around the Globe

සමෘද්ධි බැංකු නවීකරණය කරනවා – ඇමති SB

නව තාක්ෂණයට ගැලපෙන පරිදි සමෘද්ධි බැංකු නවීකරණය කරන බව කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සමාජ සවිබලගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.

දුප්පත් ජනතාවට සමෘද්ධි බැංකු තුළින් ණය ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.