FAST NEWS

24×7 Around the Globe

ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වෙයි ..!

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු එම පක්ෂයේ නායක මන්ත්‍රී  විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරුන්ට වෙනම කටයුතු කිරිමට  අවස්ථාව ලබාදෙන ලෙස ඔහු මෙහිදි කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතරඒම ඉල්ලීම සලකා බලා පසුව තීන්දුවක් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.