FAST NEWS

24×7 Around the Globe

සයිටම් ප්‍රධාන විධායක නිළධාරියාට එරෙහිව පැමීණිලි කෙරේ..

සමස්ත ලංකා වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද (22),මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමීර සේනාරත්නට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටින බවට සඳහන් කරමින් එම සංගමය මෙම පැමීණිල්ල ඉදිරිපත් කර තිබේ.

එම පැමීණිල්ල පහතින්..