FAST NEWS

24×7 Around the Globe

සයිටම් ප්‍රධාන විධායක නිලධාරීයාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමීණිල්ලක්..

මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොගෙන ප්‍රසිද්ධියේ වෛද්‍යවරයෙක් ලෙස පෙනීසිටින බවට අද (22) පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවසීය.