FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ව්‍යාපෘතියේ සේවක පිරිසක් විරෝධතාවයක..

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය භාර චීන සමාගමට අනුයුක්ත මෙරට සේවකයින් පිරිසක් මේ වනවිට ජලාශයේ ප්‍රධාන වේල්ල අසළ විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

තමන්ට නොදන්වා සේවයෙන් ඉවත් කළ බවට සහ වැටුප් නියමිත පරිදි ගෙවා නොමැති බවට චෝදනා කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිතර වන බවට වැඩි දුරටත් වාර්තා වේ.