FAST NEWS

24×7 Around the Globe

24 වැනිදා සිට වැසි වර්ධනයක්..

මෙම මස 24 වැනිදා සිට දිවයිනේ දකුණූ ප්‍රදේශය ආශ්‍රීතව වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි තවදුරටත් වැසි රහිත වියළි කාළගුණීක තත්වය තවදුරටත් පවතින බවද එහි සඳහන්.

මේ අතර බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදය කාලයේ මිදුම් සහිත කාළගුණික තත්වයක් අපේක්ෂා කරන බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.