FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව දකුණේ වෛද්‍යවරු වැඩ වර්ජනය කරති..

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පල කරමින් දකුණු පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු පෙරවරු 8 සිට දහවල් 12 දක්වා අද පැය 4ක වැඩ වර්ජනයක නිතර වෙයි.

ඉන් අනතුරුව පස්වරු 1ට වෛද්‍යවරුන් හා වෛද්‍ය සිසුන් එක්ව විරෝධතා පාගමනක් පැවැත්වීමට නියමීත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

විරෝධතාවයෙන් පසු ගාල්ල නගරයේදී ජන රැලියක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.