FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍ර්ලියාවේ මෙල්බන් නගරයට ගුවන් යානයක් කඩා වැටේ

ඕස්ට්‍ර්ලියාවේ මෙල්බන් නගරයේ වෙළද මධ්‍යස්ථානයකට අද (21)  උදෑසන සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයේ පැවති කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව තව දුරටත් සදහන් වේ.

යානයේ සිටි සියලුම මගීන් මිය ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි.

වෙළද මධ්‍යස්ථානය අවට මාර්ග වසා ඇති බව එරට පොලිසිය වාර්තා කරයි.