FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවක් හේතුවෙන් කොළඹ කුරුණෑගල මාර්ගය වැසේ..

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – කුරුණෑගල – අංක 5 මාර්ගය, කොටදෙණියාව ප්‍රදේශයෙන් මේ වනවිට අවහිර වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රදේශයේ ඉදි කෙරෙන සිසිල් බීම කර්මාන්ත ශාලාවක් හේතුවෙන් ජල ගැටළු මතුව ඇති බව පවසමින් ප්‍රදේශවාසීහු මෙම විරෝධතාවෙහි  නිරත වෙති.