එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද උදේ නාමයෝජනා බාර දී තිබේ.
ඒ බදුල්ල තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි වෙතයි.
කණ්ඩායම් නායක නිමල් සිරිපාල සිල්වා,හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් සෙනවිරත්න ද එම අවස්ථාවට එක්ව
සිටියහ.








