FAST NEWS

24×7 Around the Globe

විග්නේෂ්වරන් රෝහල්ගත කෙරේ…

හදිසියේ ඇති වූ ශ්වසන රෝගී තත්වයක් නිසා සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයා යාපනය රෝහලට ඇතුළු කර තිබේ.

මේ වන විට ඔහු යාපනය රෝහලේ නේවාසිතව ප‍්‍රතිකාර ලබයි.