FAST NEWS

24×7 Around the Globe

පිටකොටුවේ ගින්නක්…

පිටකොටුව, කුමාර වීදියේ පිහිටි වෙළෙඳසැළක අද(18) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

සෙල්ලම් බඩු තොග වශයෙන් අලෙවි කරන වෙළෙඳසැළක මෙම ගින්න හටගෙන ඇත.

ගිනිනිවන හමුදාව පැවසුවේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 04ක් යෙදවූ බවයි.