FAST NEWS

24×7 Around the Globe

අක්ෂි කාච වර්ග 38ක මිල නියාමන ගැසට්ටුව අද නිකුත් වෙයි..

අක්ෂි කාච වර්ග 38ක මිල නියාමනය කිරීම සඳහා වන ගැසට් පත‍්‍රය අද (17) මධ්‍යම රාත‍්‍රියේ මුද්‍රණය කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.