අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ටේ්රලියානු ඩෙකින් විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ආචාර්ය උපාධිය එම විශ්ව විද්‍යාලයේ කටයුතු සදහා පමණක් භාවිතා කල යුතු බව එම විශ්ව විද්‍යාලය අවධාරණය කරන ලදි.
අදාල ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ නිල පැහැදිලි කිරීම එම විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.









