FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩුවේ නව මහඇමති edappadi palanichamy…

තමිල්නාඩුවේ නව මහඇමති ලෙස edappadi palanichamy පත්කර ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඔහු අද (16) පස්වරු 5ට තමිල්නාඩු ආණ්ඩුකාර vidyasagar rao ඉදිරියේ දිවුරුම් දීමට නියමීත බවද සඳහන්.

මේ වනවිට ආණ්ඩුකාර vidyasagar rao විසින් edappadi palanichamy වෙත පාලනය බාරගන්නා ලෙස නිළ ආරාධනාවක් යොමු කර ඇති බවද පැවසේ.

edappadi palanichamy මෙතෙක් AIADMK පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස කටයුතු කළේය.