FAST NEWS

24×7 Around the Globe

රතන හිමීට මන්ත්‍රීකම අතහරින්නැයි ඇමති චම්පික කියයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් හට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ නොහැකි බවත් උන්වහන්සේ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස (16) දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා සිටියහ.