FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් කොළඹ සිසුන් 10 ට ඇප..

කොළඹ ආනන්ද හා නාලන්ද විදුහල්වල සිසුන් පිරිසක් අතර ගැටුමකින් පසු මරදාන පොලිසිය අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප නියම කෙරිණි.