FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ගම්පහ වැසියෝ වීදි බසිති..

මධ්‍යම අධිවේගී මාර්ගය සෑදීමේදී ඉඩම් අහිමිවන ගම්පහ ප්‍රදේශයේ පිරිසක් අද (15) පෙරවරුවේ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක් පවැත්වූහ.

පසුව ඔවුහු ලෝටස් වටරවුම ආසන්නයට පැමිණි අතර එහිදී උද්ඝෝෂණයට එක්වූ කිහිපදෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව මේ වනවිට එම සාකච්ඡාව ආරම්භ වී තිබේ.