FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා තුම්මුල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනා ගමනයට බාධා…

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පාමින් සරසවි සිසුන් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙ වන විට (2.00PM)කොළඹ-තුම්මුල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.