FAST NEWS

24×7 Around the Globe

පොල්තෙල් සඳහා වු බද්ද 20 කින් අඩු කෙරේ..

පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 150 සිට 130 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ති‍බේ.

එසේම පොල්තෙල් මෙ‍ට්‍ට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර වෙළෙඳපොළේ ඇති පොල් මීල පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවද සඳහන්ය.