FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් නිසා ලෝටස් පාර වැසේ..

විරෝධතා පෙළපාලියක් හේතුවෙන් ලෝටස් පාර හා බැංකු මාවත වසා ඇතැයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එම මාර්ගයන්හි ගමන් කිරීමට සූදානම් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය පවසයි.