FAST NEWS

24×7 Around the Globe

සජින් වාස් තනියම ගාල්ලෙන් මහ මැතිවරණයට.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සමීපතමයකුවූ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ස්වාධීන කණ්ඩායමක් ලෙස ගාල්ල ආසනයට තරග කිරීමට යන බව දේශපාලන ආරංචි කියයි.