FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පුත් යෝෂිත සමග සිංගප්පුරුවට..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු  ඊයේ (13) රාත්‍රීයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේ අරමුණ කුමක්දැයි පැහැදිලිව වාර්තා නොවෙයි.

කෙසේ වෙතත් ආරංචි මාර්ග සදහන් කරන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේදී  මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවයි.