FAST NEWS

24×7 Around the Globe

වසර 10 ට ‍අඩු අාබාධිත රණවිරුවන් 1379 කට විශ්‍රාම වැටුප් ….

අවුරුදු 10 කට අඩු සේවා කාලයක් සහිත ත්‍රිවිධ හමුදා හා පොලිස් ආබාධිත රණවිරුවන් 1379 දෙනකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට රජය පියවර ගත් බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඉකුත්  පෙබරවාරී 09 වැනිදා ඔවුන්ට සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලබාදුන් බවද එම දෙපාර්තමේන්තුව පවසයි.