FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට එයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

ඇවන්ට්ගාඩ් සිද්ධියේ නඩුවකට අදාළව ඔහු අධිකරණයට පැමිණි බව වාර්තා වේ.