FAST NEWS

24×7 Around the Globe

ඉංගිරිය පොලිස් ස්ථානයේ පිපිරිමක්…

ඉංගිරිය පොලිස් ස්ථාන භූමියේ සිදුවූ පිපිරීමකින් පසු දේපොළ රැසකට හානි සිදුවී ඇතැයි වාර්තා වේ.

පොලිස් භූමියේ කසළ ගොඩකට ගිනි තැබීමෙන් පසු මෙම පිපිරීම සිදුව ඇති බවද, එමගින් බැරලයක ගබඩා කළ වෙඩි බෙහෙත් පිපිරී යන්නට ඇති බවට සැක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.