FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ කරුණා නව දේශපාලන පක්ෂයක් බිහි කරයි..

හිටපු ඇමති විනයාගමූරර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් ‘දෙමල එක්සත් නිදහස් පෙරමුණ’නව දේශපාලන පක්‍ෂයක් බිහිකර ඇති බව වාර්තා වේ.

කරුණා අම්මාන් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයෙක් ලෙසද කටයුතු කලේය.